Manushyathwaya

ඉංගිරිය කොවිඩ් රෝහල සදහා නෙබියුලයිසර් උපකරණ පරිත්‍යාගය.

ඉංගිරිය කොවිඩ් රෝහල සදහා නෙබියුලයිසර් උපකරණ පරිත්‍යාගය. විශේෂ ස්තුතිය -සෝමා දසිල්වා මහත්මියට .ව්‍යාපෘතිය සිදුකිරීමෙහිලා සහයෝගය දැක්වූ වෛද්‍ය කර්නල් දයාකීර්ති මහත්මයා, වෛද්‍ය ගමගේ මහත්මයා මෙන්ම ඉංගිරිය රෝහලේ අද්‍යක්ෂක තුමිය වෛද්‍ය මැනික් ඒකනායක මහත්මියට ව්‍යාපෘතිය – කොවිඩ් පරදා හෙටක්

රෝදපුටු පරිත්‍යාගය.

රෝදපුටු පරිත්‍යාගය. .හොරණ නර්තනගල ප්‍රදේශයේ අංශබාග රෝගී තත්වයෙන් පෙලෙන අයෙකුට.දියණිය බාරගත් අවස්තාව ව්‍යාපෘතිය – මනුෂ්‍යත්වයේ අත්වැල

අරැක්වත්ත විදුහලට පරිගණක පරිත්‍යාගයක්.

අරැක්වත්ත විදුහලට පරිගණක පරිත්‍යාගයවිශේෂ ස්තුතිය-මනුෂ්‍යත්වයේ පදනමේ අද්‍යක්ෂිකා-කල්‍යානි කන්දෙගමගේ මැතිනියට .අනුග්‍රහය දැක්වු-පියසේන ගීගනගේ සාමාජික මහත්මයාට ව්‍යාපෘතිය -සිසුදිරිය

කාන්තා දින වැඩසටහන.

මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරය පදනම බුලත්සිංහල සංවිදානය කරන ලද කාන්තා දින වැඩසටහන. විශේෂ ස්තුතිය මනුෂ්‍යත්වයේ පදනමේ අධ්‍යක්‍ෂිකා නයනා දර්ශනි මහත්මියට. අනුග්‍රහය – චමින්ද බේබි සාමාජික මහත්මාට. ව්‍යාපෘතිය – හෙට ලොව.

Education Template

Translate »