ඉංගිරිය කොවිඩ් රෝහල සදහා නෙබියුලයිසර් උපකරණ පරිත්‍යාගය. විශේෂ ස්තුතිය -සෝමා දසිල්වා මහත්මියට .ව්‍යාපෘතිය සිදුකිරීමෙහිලා සහයෝගය දැක්වූ වෛද්‍ය කර්නල් දයාකීර්ති මහත්මයා, වෛද්‍ය ගමගේ මහත්මයා මෙන්ම ඉංගිරිය රෝහලේ අද්යක්ෂක තුමිය වෛද්‍ය මැනික් ඒකනායක මහත්මියට
ව්‍යාපෘතිය – කොවිඩ් පරදා හෙටක්